Breaking

Friday, February 27, 2015

DISPERSION TUTORIAL. (H.L.C.FERNANDO)


මොකක්ද මේ DISPERSION?

අපි සාකච්ඡ කරමු මේ වැදගත් සිද්දියක් වන DISPERSION සම්බන්දව.මෙය EXAM එකට අනිවාර්යයෙන් බොහෝ වෙලාවට අහන ප්‍රශ්නයක්.DISPERSION සම්බන්දව සියලු දේවල් මං මේ එක හරහා ඔයාලට කියල දෙනවා.මේ තුලින් EXAM එකට අවශ්‍ය පිළිතුරු සියල්ලම ආවරණය වෙනවා .

DISPERSION
ඔයා DISPERSION DEFINITION එකට ලියන්න ඕනේ මේ විදිහට .

Dispersion is broading the width of a pulse in time domain while it propagates through the fibre.

මේකෙන් කියවෙන්නේ PLUSE  එක FIBER CABLE හරහා යන විට PULSE එකේ WIDTH එක පළල් වෙනවා කියන එක.එකට හේතුව විවිද FREQUENCIES වල විවිද  VELOCITY හේතුවෙන් එක MEDIUM එකක ඉදලා  වෙන MEDIUM  එකකට ඇතුල් වෙද්දී එකිනෙකට වෙනස් වෙනවා කියන එක .

YOU CAN ADD BELOW POINTS TO ABOVE ANSWER FOR DISPERSION.

different frequencies have differnet velocities it cause to different refractons of different frequencies.
more about dispersion
 dispersion caused inter symbol interference between 2 pulses at the receiving end and it cause to bit error and bit rate decrease

DISPERSION α length
dispersion α 1/bandwidth

dispersion divided three types.
1)MODAL DISPERSION
2)CHROMATIC DISPERSION

3)POLARIZATION MODE DISPERSION
DISPERSION වර්ග වැදගත් .ඒ  අතරින්MODAL & CHROMATIC DISPERSION තමයි EXAM එකට අහන්නේ .අපි දැන් ඒ දෙක පිලිබදව ඉගෙන ගමු.

exam එකට මේ dispersion වර්ග මේවා වීමට හේතුව පැහැදිලි කරන්න ,මේවා හදුන්වන්න  ආදී ප්‍රශ්න තමයි  අහන්නේ .ඉතින් අ ප්‍රශ්න වලට ඔයාලා පිළිතුරු ලියන්න ඕනේ මේ ආකාරයට .

 MODAL DISPERSION

  • modal dispersion is due to the propagation delay difference of different mode of same pulse or different modes travels different distance


  • it is see only multimode fibers
  • modal dispersion reduce BW highly

multimode step index fiber> multimode graded index fiber

CHROMATIC DISPERSION

chromatic dispersion divided two types.
1)MATERIAL DISPERSION.
2)WAVE GUIDE DISPERSION.
MATERIAL DISPERSION.

  • material dispersion due todifferent wavelengths have different velocities in the fibre.
  • so rays arrive at different times at the fiber output.
  • it occurs in both single & multimode fibers
CHROMATIC  = - M.λL
DISPERSION

WAVE GUIDE DISPERSION.

  • some light signals/pulses can travels via cladding
  • rays travels in cladding more speed than core and arrives at differnet times at the fiber output
  • it occurs in only single mode.

MULTIMODE STEP INDEX > MULTIMODE GRADED INDEX > SINGLEMODE STEP INDEX




No comments:

Adbox